gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගේ ෆෝන් එක ගැන පියුමි බොතේජූ කලබල වෙයි – ෆේස්බුක් සටහනකුත් තබයි

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ ඉතාමත් කෙටි කාලයකින් කලා ලෝකයට ඇවිල්ලා ගොඩ ගොඩක් දෙනෙක්ගේ ආදරේ දිනා ගත්තු ආදරණීය චරිතයක්.

සිනමා ක්ෂේත්‍රය තුළ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් ආන්දෝලනාත්මක චරිත රැසක් ඇසුරු මේ වෙද්දි නිරූපණය කරලා තියෙනවා.

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට කීපයකටත් විශිෂ්ඨ ගණයේ ටෙලි නිර්මාණයන් කීපයකටත් ඔහු ප්‍රධාන චරිත වලින් දායකත්වය දීපු නිසා රංගන ශිල්පියෙක්ට අමතරව දක්ෂ නිවේදකයෙක් විදිහටත් කලාව තුළ නියැලෙන්න ඔහුට අවස්ථාව උදාවුණා.

කලා ක්ෂේත්‍රයට එන්න කලින් ඔහු ආරක්ෂක අංශයේ රැකියාවක් කරපු පුද්ගලයෙක් කියන්නත් ගොඩක් දෙනෙක් දන්නවා.

ඒ දේවල් අමතක කරලා කලාවට ආපු ඉසුරු අද  තමන්ගෙම කියලා කියල ස්ථාවරත්වයක් හදාගෙන.

ඉතිං මේ කියන්නේ යන්නේ ඉසුරුගේ කලා ජීවිතයට සම්බන්ධ කතාවක් නෙවෙයි.

අතිශය පෞද්ගලික ජීවිතයට සම්බන්ධ දෙයක්. ඒ වෙන මොකුත් නෙවෙයි.

ඉසුරු එයාගේ ෆෝන් එක නැති කරගෙන. පිළියන්දල දී තමා නැති වෙලා තියෙන්නේ.

ඊයේ (02) දහවල් 12ට විතර තමා නැති වෙලා තියෙන්නේ.

මේ ගැන දැනගත්ත පියුමි බොතේජු හොඳටම කලබල වෙලා ෆේස්බුක් එකේ මෙහෙම පෝස්ට් එකක් දාලා තියෙනවා.

“කාගෙත් ආදරණීය හිතවතා ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගේ ජංගම දුරකතනය අද දහවල් නැතිවිය. අවසානවරට පිළියන්දල ප්‍රදේශයේ දී ඇමතුමක් ලබා ගෙන ඇත. Samsung M21 වර්ගයේ දුරකතනයක් වන අතර යම් කෙනෙක්ට එය හමුවුව හොත් 0789134083 කුමාර අමතන්න…“

“හැමෝම ඉද්දී පියුමි ඇයි මේ තරම් කලබල වුණේ,…“ කියලා කෙනෙක් ඒ පෝස්ට් එකට කොමෙන්ට් එකකුත් දාලා තිබුණා.

තවත් කෙනෙක් මෙහෙම කොමෙන්ට් කරලා තිබුණා,

“හැබැයි අහු උන කෙනා හොදටම කරයි ද දන්නෑ…“
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka