ශ්‍රී ලාංකිකයන් තිදෙනා මැලේසියාවේදී ඝාතනය කිරීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික යුවළගෙන් සැමියා අත්අඩංගුවේ සිටියදී මියගිය බව ක්වාලාලාම්පුර් පොලීසිය සදහන් කරයි.
එම ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට ඝාතන සිදුකිරීමට උදව් කළ තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනකු සහ පාකිස්තානු ජාතිකයකු පෙටලින්ග් ජයා ප්‍රදේශයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගත් බව ක්වාලාලාම්පුර් පොලිසිය සදහන් කරයි.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් හතර දෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ලැබුණු තොරතුරු මත ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බවද ක්වාලාලාම්පුර් පොලිසිය සදහන් කරයි.