ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මෙල්බර්න් ක‍්‍රිකට් සංගමයේ (MCC) නව සභාපතිවරයා ලෙස පත්කර ඇති බව එම සංගමය නිවේදනය කරයි.
ඒ අනුව කුමාර් සංගක්කාර නව සභාපති ධුරයේ කටයුතු නුදුරේදීම අරඹනු ඇති බවද මෙල්බර්න් ක‍්‍රිකට් සංගමය නිවේදනය කරයි.