ආදරය කියන දේ විවිධාකාර විදිහට මිනිස්සුන්ට දැනෙනවානේ. ඒ හැඟීම දැනෙන්න ඕනි කොහොමද කියන එක අපිට තීරනය කරන්න අමාරුයි. හැමවෙලාවෙම හැමදේම වෙන්නෙ දෛවයට අනුවයි කියලයි මම හිතන්නේ.
මම ගැන කොහොමද කියන්න ඕනි කියන එක මම දන්නෙ නැහැ..හැබැයි මට දීලා තිබුන නම ශනුකි...
මගෙ ගම අම්පාර...හැදුනෙ වැඩුනෙ ඉස්කෝලේ ගියේ එහේ.මම සාමාන්‍ය පව්ලක දෙවැනියා.මට වැඩිමල් අක්කා කෙනෙක් හිටියා.ඒ ලෙවල් ලියලා ඉවර වෙලා මට ගෙදරටම වෙලා ඉන්න බැරි නිසා ජොබ් එකක් කරන්න කොලඹ එන්න හිතාගත්තා.
අම්මා තාත්තා අකමැත්ත පෙන්නුවත් එයාලට පැහැදිලි කරලා දීලයි මම කොලඹ එන තිරනය ගත්තේ.
මම වැඩ කරන්න පටන් ගත්තේ ලංකවෙ ප්‍රසිද්ධම රෙදි ප්‍රදර්ශනාගාරයක.උදේ ගිහින් හවස වැඩ ඇරිලා බෝඩිමට එන මට ආශ්‍රය කරන්න කියලා එහෙමටම ලොකු යාලුවො හිටියේ නැහැ.හැබැයි මගෙ බෝඩිමට එහා පැත්තේ හිටපු අක්කා මා එක්ක කතා බහ කලා.එයා හදන දේවල් මට කන්න ගෙනත් දුන්නා..
එයා ගැන කිව්වොත් එයා හොඳ කම්පැනියක එච් ආර් එකේ වැඩ කලේ.එයා ලස්සන චබී කෙල්ලෙක්. රහට උයන්නත් පුලුවන්.
ඒ නිසා මට පාලුවක් දැනුනෙ නෑ. කොහොමින් කොහොම හරි අපි දෙන්නා හොඳම යාලුවො උනා.
දවසක් එයා වැඩට ගිහින් ඇවිත් මට එයාගෙ කාමරේට අඬගැහුවා...මමත් ගිහින් බලද්දි එයා වයින් බෝතලයක් ගෙනහල්ලා.
" නංගිටත් හෙට නිවාඩු නිසා ඔන්න මම අද වයින් එකක් ගෙනාවා,දෙන්නත් එක්ක බීලා කාලා නිදාගමු දවල් වෙනකන්" කියලා එයා කිව්වා. මට ඒ වගේ දේවල් නුහුරු උනත් වයින් බිව්වම මොන වගේද කියලා බලන්න ඕනි නිසාම මමත් හා කිව්වා.
අපි දෙන්නා පොඩි බයිට් එකක් හදාගෙන රෑටත් උයලා තියලා වයින් එක බොන්න පටන් ගත්තා. මුලින් චකිතයක් තිබුනත් පස්සෙ පස්සෙ මට අව්ලක් ගියේ නෑ.අක්කත් මා එක්කම වයින් බොන නිසා.බෝතලෙන් බාගයක් විතර යද්දි මට නිකන් ඇඟට අපහසු ගතියක් දැනුනා... අක්කා කිව්වා අමාරු නම් දැන් නොබී ඉන්න කියලා.
එයා එහම කියලා එක පාරටම ලඟට ඇවිත් මාව තුරුලු කරගත්තා...
මට වයින් බීලා තිබුන මත් ගතිය නිසාම මුකුත් කරන්නවත් කියන්නවත් හිතුනෙ නැහැ...
" නංගි මම ඔයාට ආදරෙයි...දැකපු දවසෙ ඉඳන්ම මම ඔයාට ආදරේ කලා,මං ගැන වැරදියට හිතන්නෙපා නංගී...මම පිරිමි අයට කැමති නැහැ....කියලා කිව්වා...
මටත් ඒ වෙද්දි විරුද්ධ වෙන්න තියෙන උවමනාවකට වඩා ඒ හැඟීමට ආස කලා...
මමත් තවත් වචනයක් කියන්න නොදී අක්කගේ දෙතොල් සිප ගත්තා...
දෙතොල් සිප ගන්න අතරේ අක්කා මගේ ඇඳුම් ඔක්කොම ගලවලා විසික් කලා...
අක්කත් දැන් එයාගෙ ඇස් වලින් මට එයාගෙ ඇඳුම් ටික ගලවන්න කියලා කිව්වා...
එයාගේ .... හරි ලස්සනයි...හරියට ග්‍රීක දෙවඟනකගෙ ඇඟක් ඒ අක්කට තිබුනේ...
මටත් වඩා ලොකුවට එයාගෙ පපුව තිබුනා...ඔව් මම ඒ .... ඉම්ඹා...
ඒ සිප ගැනීමේ ඉඳලා අපි දෙන්නා වෙනම ලෝකයක ජීවත් වුනේ...
අවසානය දෙතොල් සිප ගැනීමකින් අවසන් උනත් අපේ ආදරේ අවසන් උනේ නැ..
තවමත් ආදරය කරනවා...මේ ලියන මොහොතේ පවා මම එයාට ආදරේ කරනවා...
ඒකයි මම කිව්වෙ ආදරය කියන හැඟීම දැනෙන්න ඕනි කොහොමද කියන එක අපිට තීරනය කරන්න අමාරුයි කියලා...
අසම්මතය උනත් ආදරය ආදරයමයි...