චාවකච්චේරිය ප්‍රදේශයෙන් වාර්තාවෙන මේ කතාව ඇත්තටම ශෝකාන්තයක්...
තමන්ගේ බිරිඳව කොයි තරම් ආදරයෙන් හිටියත් සැමියාට එක වෙලාවක ඇය එපා වෙලා..
ඒක දුරදිග ගිහින් මේ වගේ දෙයක් සිදුවුණා කියලා කෙනෙක්ට හිතන්නත් පුළුවන්... අඩු වයසින් විවාහ වුණ ඒ දෙන්නාගේ ආදර කතාව හිතන තරම් සුන්දර වී නැහැ..
පවුලේ ඇතිවුණ ප්‍රශ්න ගැටලු වගේම ආර්ථික අඟහිඟතාත් මේකට හේතුවක් වෙන්න ඇති... කොහොම වුණත් මේ කතාවෙන් අවසානයේ ඇයට දිවි අහිමි වෙලා...
චාවකච්චේරිය නාවක්කුලිය ප්‍රදේශයේදී පහරදීමෙන් ඊයේ උදෑසන බරපතල තුවාල ලැබූ කාන්තාවක් යාපනය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට පොලිසිය පවසනවා...
මරණකාරිය වයස අවුරුදු 23 ක්වූ නාවක්කුලිය, චාවකච්චේරිය ප්‍රදේශයේ පදිංචිකාරියක්... පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සැමියා විසින් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවයි...
ඝාතනයට සැකපිට වයස අවුරුදු 25ක් වන සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර චාවකච්චේරිය පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා...