කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ බස් රථයක් තුළදී 16 හැවිරිදි පාසල් සිසුවියක් බරපතල ලෙස තිදෙනෙක් විසින් සමූහ දූෂණයට ලක් කර තිබේ.
මෙයට සම්බන්ධ පුද්ගලයින් තිදෙනා පොලිස් අත්අඩංගුවට පත් ව ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස් රථයේ රියදුරු,කොන්දොස්තර සහ තවත් පුද්ගලයෙක් එක්වයි.
මෙය සිදුව තිබෙන්නේ ඇය පමණක් බසයේ තනිව රැදී සිටි අවස්ථාවේදීය.මේ වනවිට දැරිය කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.
මෙය සිදුව තිබෙන්නේ ඇය පමණක් බසයේ තනිව රැදී සිටි අවස්ථාවේදීය.මේ වනවිට දැරිය කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.
 














