gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෞඛ්‍ය සහයිකාවට, සෞඛ්‍ය සේවකයෙකු විදුලි සෝපානයේ දී සිදු කළ දේ! වෛද්‍ය පරීක්ෂණයකටත් යොමු කරලා!

දඹුල්ල රෝහලේ සෞඛ්‍ය කාර්යය සහයක වරයෙකු දඹුල්ල මුලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම රෝහලේ සෞඛ්‍ය කාර්යය සහයිකාවකට විදුලි සෝපානය තුළ ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේයි.

මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (17) දිනයේ දී සිදු කර ඇති බව සඳහන්.

37 හැවිරිදි සැකකරු මහවෙල පොලිස් වසමේ පදිංචි අයෙක් බව සඳහන්.

මෙම සේවිකාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති බව ද වාර්තා වනවා.

මෙම සේවිකාවගෙන් සිද්ධියට අදාළව ලබාගත් ප්‍රකාශ මත පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka