ලෙබනනයේ බීරූට් අගනුවර මහල් 7ක ගොඩනැගිල්ලක් කඩාවැටී, ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතුළු පස්දෙනෙකු සුන්බුන් අතර සිරව සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
මෙම ගොඩනැගිල්ල කඩාවැටීම හේතුවෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතට දැනුම්දෙන ලෙසයි.
ඒ සඳහා දුරකථන අංක දෙකක සහ විද්‍යුත් ලිපිනයක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් හඳුන්වා දී තිබෙනවා.
70386754 – පළමු ලේකම් සනත් බාලසූරිය
71960810 – පරිවාරක නිලධාරී ප්‍රියන්ත දසනායක
විද්‍යුත් ලිපිනය – slemb.beirut@mfa.gov.lk