ඇය තාරුණ්‍යයේ ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක්...
ඇගේ දක්ෂතා ගැන කලා ලෝකයේ ඉන්න හැමෝම කතාකරන්නේ ගොඩක් පැහැදීමෙන්..
ඒත් එක්කම ශනූ ඉන්න තැන ගැන ඇගේ පවුලේ හැමෝමත් ඉන්නේ ගොඩක් සතුටෙන්...
ඒත් එක්කම ශනූගේ ජීවිතයට ගොඩක් සුවිශේෂී වුණ චරිතයක් තමයි දිනේෂ් කියන්නේ..
ශනූගේ මේ ජයග්‍රහණවලට ඔහුත් ලොකු ශක්තියක් වෙන්න ඇති...
ඒත් එක්කම ඒ කතා කොහොම වුණත් දිනේෂ් ශනූට සුබපතලා තිබ්බේ හරිම ආදරණීය විදිහට...
දිනේශ් ආදරේට කියන ඒ නම දැන් කාට කොහොම වුණත් ශනූට නම් හොඳට හුරු ඇති...