gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''තිත්තයි ඔය.... පුදුමාකර කුහකයි ඔය නිළියො සෙට් එක.මම දන්නවා මාත් එක්ක ඔක්කොම ඉරිසියයි කියලා.'' - පියුමිගේ හිත රිදිලද?

'දැක්කා නේද ලංකාවෙ නිළියො කියන අයගෙ කුහකකම්.

ආයි මගෙ ජීවිතේ කිසිම දවසක එයාලා වෙනුවෙන් කිසිම story එකක්වත් මා පළකරන්නේ නැත.

එච්චරටම තිත්තයි ඔය හැතිකරේ.

හිත් පුදුමාකර කුහකයි ඔය නිළියො set එකේ.

ඒකනෙ මම ඔය කිසි කෙනෙක් ආශ්‍රය කරන්නෙ නැත්තෙ....''

කාලෙන් කාලෙට විවිධ කතා එක්ක නිතර පුවත් මවන චරිතයක් තමයි ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි.

හේතුවක් ඇතත් නැතන් ඈ කවදත් හිටියෙ ජනප්‍රියත්වයේ ඉහළම තැන.

ආකර්ෂණීය රූපය, සමාජ සත්කාර කටයුතු,,, මේ දේවල් නිසා සමාජ මාධ්‍යයේ පියුමි හංසමාලි කියන්නෙම ''හිට් එකක්'' ''තරුවක්''

ඊට කදිම ඇගයීමක් ඈ ඊයේ ලැබුවා.

ඔව්, ඇය සම්මානනීය තාරකාවක් බවට පත්වුණා මේ අසීමිත ජනප්‍රියත්වය නිසාම.

ඉතින් තමන් ලද ජයග්‍රහණය ගැනත් කියන ගමන් ඇගේ හිතට තදින්ම දැනුණු යමක් පිළිබඳව ඇය මේ විදියට සටහනක් තබා තිබුණා.

කියවලා බලන්නකො කාටද පියුමි මේ කතාව කියන්නෙ කියලා....

''Pharo british way popular awards 2023 most popular instagram account PIUMI HaNsAMaLI

හරිම සතුටුයි මගෙ ආදරනිය රසික රසිකාවියන් නිසා අද ජිවිතේ පලවෙනි පලවෙනි වාතාවට මට සම්මනායක් ලැබුනා

හරිම සතුටුයි මට. දෙයක් කියන්නම හිතුනා.

මෙ වගෙ සම්මාන උලෙලවල් ගොඩකට මම ගිහින් තියනවා.

අනෙ සම්මාන ලැබෙන සැම නිලියකට නලුවෙකුට මම සුබ පතලා.

මගෙ instagram එකෙ story’s දාලා තමයි එන්නෙ.

එත් හරිම දුකයි කියන්න. මෙතන ඇවිල්ලා හිටිය නිලියන් කිසිම කෙනෙක් මට සුබ පතලා story එකක් වත් දාලා තිබ්බෙ නැ

මම දන්න කියන මගෙ යාලුවො. එයාලා නම් දාලා තිබ්බා.

දැක්කා නෙද ලංකාවෙ නිලියො කියන අයගෙ කුහක කම්.

ආයි මගෙ ජිවිතෙ කිසිම දවසක එයාලා වෙනුවෙන් කිසිම story එකක් වත් මා පලකරන්නෙ නැත.

එච්චරටම තිත්තයි ඔය හැතිකරෙ.

හිත් පුදුමාකර කුහකයි ඔය නිලියො set එකෙ.

එකනෙ මම ඔය කිසි කෙනෙක් ආශ්රය කරන්නෙ නැත්තෙ.

මම දන්නවා කොච්චර හිනා උනත් මාත් එක්ක ඔක්කම ඉරිසියයි කියලා.

එක උඩ ඉන්න දෙවියො දන්න නිසා තමයි. මට මෙච්චර ලැබිම් ලැබෙන්නෙත් එයාලාට මට තියන දෙවල් වලින් 2/3 ක් වත් දෙවියො දෙන්නෙ නැත්තෙ.

අද මගෙ ජිවිතෙ මම ආසා කරන මිල අදිකම සැම දෙම මට ලැබිලා තියෙන්නෙ මගෙ හිත හොද කම වැඩි නිසා thank you god

මාත්තයා ගෙදර ආවම කිව්වා මට පන ඔයාගෙ හදවත ලස්සන නිසා ඔයා ඔක්කම සුබ පතලා දාලා ආවාට අනිත් අයගෙ හිත් ලස්සන නැ.

ඔයාට සුබ පතලා story’s දාන්න තරම් කියලා ඇත්තම ඇත්ත කතාව එක.

මොකද මෙ මගෙ instagram එක එක්ක ඔය නිලියො මාරම තරහයි.

මට තරම් එයාලාට follows නැති නිසා මට කට්ටිය ආදරෙ කරන නිසා මාව follow කරනවා.

fake අයට මිනිස්සු කැමති නැ එක තමයි ඇත්තම ඇත්ත කාතාව''
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka