gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"අබැටක් ආපසු බලාපොරොත්තු නොවී මහ මෙරක් ආදරය දෙන්න..." ජැක්සන් දුව වෙනුවෙන් කසුන්ගෙන් කළ අවසාන ඉල්ලීම මෙන්න

ඔහුගේ ජීවිත කතාව කවදාවත් අවසන් නොවන කතාවක් වේවි...

ඒත් එක්කම මේ තවමත් අවසන් නොවන  ඒ කතාව අදටත් ඔහුගේ සවනේ රැව් දෙනවා ඇති....

මේ දුවෙක් වෙනුවෙන් තාත්තාකෙනෙක්ගේ බොහොම අහිංසක ඉල්ලීමක්.... ඒත් එක්කම මනුෂයෙක් විදිහට ලබා දුන් ලොකු ආදර්ශයක් කියලත් කියන්න පුළුවන්...

කොහොම වුණත් දැන් ඒ හැම දෙයක්ම මතක අතරට එකතු වෙලා ඉවරයි....

ඉතින් කාලෙකට කලින් තමන් වෙනුවෙන් එක්කළ ඒ සටහන කසුන් මේ විදිහට එකතු කරලා තිබුණේ ඔහුගේ සමාජමාධ්‍ය තුළයි...

මෙන්න ඒ ජැක්සන් ඇන්තනීගේ සටහන එක්කරමින් කසුන් ඊට කියූ කතාව....


"සංසාර සංචාරය සත්‍යයක් නම් 'මනුෂ්‍යත්වය' පමණක් ම රජයන මනුස්ස බිමක උපදින්න රත්තරනේ !"
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka