gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙම් සබඳතාවක ගැටලුවකට 17 හැවිරිදි සිසුවා ගෙල වැළලාගනියි

ප්‍රේම සම්බන්ධතාවක් මත ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් මත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 17 හැවැරිදි සිසුවෙක් ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි මතුගම පොලීසිය පවසයි.

සිය නිවස පසුපස ඇති රඹුටන් ගසක එල්ලී මෙසේ ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ. මිය ගිය සිසුවාගේ නිවැසියන් එක්ව සිසුවා රෝහල් ගත කර ඇතත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

17 හැවැරිදි යසස් ආදිත්‍ය විතාන නම් සිසුවෙක් මෙසේ සිය දිවි නසාගෙන තිබේ.

ධනුෂ්ක  –  අඟලවත්ත
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka