මන්නාරම අම්පල් වීදියේ දී 17 වැනි දිරියක දූෂණය කර ඇයගේ නිරුවත් ඡායාරූප හුවමාරු කරගත් පුද්ගලයන් තිදෙනෙකු මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණිය දූෂණය කිරීම සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ විසි තුන් හැවිරිදි වියේ පසුවන ගරාජ් සේවකයෙකි.
ඔහු විසින් තරුණිය දූෂණය කර ඇගෙන් රුපියල් 2000 ක මුදලක් ද බලහත්කාරයෙන් ලබාගෙන ඇතැයි පොලීසිය කියා සිටියි.
දෙවැනි හා තුන්වැනි සැකකරුවන් ද මෙම තරුණියගේ නිරුවත් ඡායාරූප කිහිපයක් ළඟ තබා ගනිමින් ඒවා බෙදා ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.