gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ස්පා හිමිකරු 24 හැවිරිදි තරුණියකට මහ පාරේ ඇඳුම් ගැලවෙන්න පහර දී ඇදගෙන යයි (CCTV VIDEO)

ස්පා හිමිකරුවෙකු විසින් තරුණියකට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට ඉන්දියාවේ උණුසුම් ලෙස කතාබහට ලක් වෙමින් පවතිනවා.

ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි 24 හැවිරිදි තරුණියකට අදාළ ස්පා හිමිකරුවෙකු විසින් මෙලෙස පහර දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ස්පා හිමිකරුගේ ව්‍යාපාරික සහකාරිය වෙත මෙලෙස පහර දී ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ තරුණිය විසින් ස්පා හිමිකරුට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇති අතර, විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් මෙම සිද්ධියට මූලික වී ඇති බවටයි.

පසුගිය 25 වනදා මෙම සිදුවීම සිදුව ඇති අතර, සිද්ධිය සිදුවූ ස්ථානය අසල සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක පටිගත වූ දර්ශන මෙලෙස සමාජ මාධ්‍යවල ප්‍රචලිත වී ඇති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය තොරතරු වාර්තා කර තිබුණේ, මෙම සිද්ධිය බොහෝ පිරිසකගේ අප්‍රසාදයට ලක්ව ඇති බවයි.

අදාල වීඩියෝව මෙතනින් නරඹන්න.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka