gossip lanka

"පඩි මදිද දන්නේ නෑ..." මේ බලන්නකෝ ග්‍රාමසේවක නෝනා කරලා තියන වැඩක් (VIDEO)

කාලේ හැමෝටම ටිකක් අමාරු කාලයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ...

මේ කතාව ඇහෙන්නේ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයෙන්....

ගලෙන්බිදුණුවැව නගරයේ පිහිටා තිබෙන රූපලාවන්‍යාගාර අළෙවිසැලකින් කාන්තාවක් විසින් භාණ්ඩ සොරා ගන්නා අයුරු එම වෙළඳ සැලේ සීසීටීවී දර්ශනවල සටහන්හ් වී තිබෙනවා...

මෙලෙස භාණ්ඩ සොරාගත් කාන්තාව ග්‍රාම නිලධාරීණියගේ නිල ඇඳුමකින් සැරසී සිට තැනැත්තියක් බවටයි වාර්තා වෙන්නේ.... එසේම ඇය ග්‍රාම නිලධාරීන්ගේ මුද්‍රාව පැළඳ සිටින අයුරු ද කැමරාවේ සටහන් වී තිබෙනවා...

කෙසේ වෙතත් මෙම කාන්තාව සේවකයින්ගේ ඇස් වසා යම් භාණ්ඩ කීපයක්ම සොරා ගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කර සිටියේ...
gossip lanka