gossip lanka

ගිනිකූරක් දල්වා මව විසින් දරුවාගේ මුඛය පුළුස්සා දමයි

අසභ්‍ය වචන කතා කිරීම නැවතීම සඳහා මව විසින් ගිනිකූරක් දල්වා වයස අවුරුදු 3ක දරුවකුගේ මුඛයට දමා පුලුස්සා තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඇය වයස අවුරුදු 29ක දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

සිදුවීම සම්බන්ධයෙන් ඇය පැවසුවේ දරුවා අසභ්‍ය වචන කතා කිරීම නවතා බිය ගැන්වීම සඳහා මෙය සිදු කර ඇති බවයි.
gossip lanka