gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"එතකොට මට 16යි...මම මෙන්ටලි ගොඩක් ඩවුන් වුණා..." - නොදන්න හේතුවකට 'ආදිත්‍යා' ට අත් වූ ඉරණම

එක කාලෙක... (මීට අවුරුදු දෙක තුනකට කලින්...) එකෝමත් එක 'පුංචි කෙල්ලක්', 'නොමිලේ දුන්' ගීතයකින් බොහෝම ඉක්මණින් ප්‍රේක්ෂකයින‍්ගේ ආදරය දිනාගන්නවා.

ඇගේ හඬ 'නැතුවම බැරි' වුණු ඇයට ම අනන්‍ය 'ප්‍රේක්ෂකාගාරයක්' හිටියා වුණත් තවත් පාර්ශව රැසකින් ඇයට එරෙහි 'මඩ ප්‍රහාර' දියත් වුණා.

අනතුරු ව ඈ 'පතුරු හැරී' බොහෝමයක් 'බුකීවාසින්' ඇගේ 'නොදන්න කතාන්දර' බොහෝමයක් සමාජ මාධ්‍යයේ හුවමාරු කරන්නට තරම් ම 'නොමනා උන්' වුණා.

'ඇගේ ය' කියන වීඩියෝ පට පවා උඩුගත කෙරූ එවැනි 'පාපතරයින්' ඇගේ 'ඇඳුමකට පැළඳුමකට' පවා අඩුලුහුඩුකම් කියන්න පටන් ගත්තා.

ඒ නමුත් ඈ කිසිවකින් නොහෙල්වී ඇගේ 'ගමන' දිගටම යන්න පටන් ගන්නවා.

මේ මොහොතේ දී වුණත් ඈ බොහෝම 'ආදරණීය'ව ඈට ආදරේ ම උන් වැළඳගෙන ඉන්නවා.

පසුගිය දවසක 'ලංකාදීප' පුවත්පත හා සම්මුඛ වුණු 'ආදිත්‍යා' ඇයට ආරම්භයේ දී එල්ල වුණු 'මඩ ප්‍රහාර' ගැන මේ විදිහට කියලා තිබුණා.

'මට ඒ දවස්වල 16ක් හරි 17ක් වගේ වෙන්න ඇති. ඒ දේවල් නිසා මම ඒ දවස්වල මෙන්ටලි ගොඩක් ඩවුන් වුණා. මම දන් නෑ මම කොහොම ඉස්සරහාට ආවද කියලා. සීයක් හොඳ කමෙන්ට් තිබ්බත් අර නරක කමෙන්ට් එක රිදෙනවා. මම ඇත්තටම සෝශල් මීඩියාවලින් ඈත්වුණා. අම්මිටත් කිවුවා සිංදු කියන්න බෑ කියලා. හැබැයි මම හිතන්නෙ ඒ කිසිම දේකට නවත්වන්න දෙන්න හොඳ නෑ තමන්ව....'

'අම්මි මගේ ඔක්කොම දන්නවා. වැලන්ටයින් දවසට චොක්ලට් හම්බුණොත් අම්මටත් ගෙනත් දෙනවා...'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka