gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'මේ මනුස්සයට ගෑනියෙක් දැක්කම ෆිලිං එකක් දැනෙන් නැත්තම්... මොන මඟුලකට ද-- වෙන්නෙ?' - 'අඩනිරුවත්' ඡායාරූප ගන්න 'පන්නිල'ගේ පැටිකිරිය බිරිඳ හෙළිකරයි

'හශාන් පන්නිල' කියන්නෙ 'සරාගී ඡායාරූපකරණයේ' අංක එක කිවුවොත් වැරදි නැහැ. ඒ මොකද කියනවා නම් බොහෝම ඉක්මණින් ඔහුගේ 'ඡායාරූප', සමාජ මාධ්‍ය ඇතුළේ කතාබහක් ඇති කරනවා.

මේ වන විට 'සුරූපී යුවතියක්'එක්කලා විවාහ වෙලා ඉන්න 'පන්නිල', පසුගිය දවසක 'ලයිව් වීඩියෝවකුත්' සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. (ඒ ඔහුට බැන වදින පාර්ශවල වලට උත්තර දෙන්න..)

'පන්නිල'ව ජීවිතේ කරගත්තූ 'තරුණිය' පන්නිල ගැන 'සුදත්ත තිලකසිරි'ගේ යූටියුබ් නාලිකාව හරහා මෙහෙම කියලා තිබුණා.

'මම කැමති වුණේ හශාන්ගේ තියෙන මනුස්සකමට... මාරම හොඳයි. මෙහෙම හිටියට ඩ්‍රින්ක් එකක්වත් ගන්නෙ නෑ....'

'මේ මනුස්සයට ගෑනියෙක් දැක්කම ෆිලිං එකක් නැත්තම්... බෝතලයක් දැක්කම ඩ්‍රින්ක් එකක් දාන්නෙ නැත්තම් මොන මඟුලකට ද ජීවත් වෙන්නෙ..?' (සුදත්ත තිලකසිරිගේ ප්‍රශ්නය...)

'ඒක එයාගේ ගුණාංගයක්නේ ඉතින්. එයා හරි අහිංසක හොඳ මනුස්සයෙක්. එයාගේ රස්සාව තමයි මේ...'

'පන්නිල' ගොඩක් වෙලාවට රූගත කිරීම් සඳහා තෝරගන්නෙ නවක යුවතියන්. (අතරින් පතර දන්නා අඳුනන අයත් නැතුවාම නොවෙයි...)

ඒ වගේම ඔහු නිසාම 'ජනප්‍රියත්වයේ' හිනිපෙත්තට නැඟි යුවතියන් ද බොහෝමයි.

'සමහර අය ඉතින් මගේ කන්සෙප්ට් එක උස්සලා ගහනවා. අවුලක් නෑ ඉතින්. මගේ එක තමයි යන්නෙ...' (ඒ පන්නිල කියන කතාව...)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka