gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙරටට ආ ශ්‍රි ලාංකික බිරිඳ – පුතා අතුරුදන් ජපන් ජාතිකයෙකුගෙන් පැමිණිල්ලක්!

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ සිටි ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික බිරිඳ සහ පුතා නැවතත් ජපානයට නොපැමිණි බවට සඳහන් කරමින් ජපන් ජාතික පුද්ගලයකු විද්‍යුත් තැපෑල ඔස්සේ පොලිස් සංචාරක කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසයි

මෙම කාන්තාව සහ ඇගේ පුතු ඉකුත්  අගෝස්තු මස 05 දින මෙරටට පැමිණ ඇති අතර, ඇය නැවතත්  අගෝස්තු මස 22 දිය ජපානයට යා යුතුව තිබූ බවද පොලිසිය කියයි.

ශ්‍රී ලංකාවට ගිය බිරිඳ සහ පුතා ජපානයට නොපැමිණීම සම්බන්ධයෙන් කාන්තාවගේ සැමියා වන ජපන් ජාතිකයා ඊයේ  (14) පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව පොලීසිය කියයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka