gossip lanka

ඇගේ සිතේ යාවී මංගල මල් අතුරා රහසින්" බුකිය අවුලමින් එළියට ආපු, අලුත්ම ෆොටෝ ෂූට් එක මෙන්න (PHOTOS)

ඡායාරූපකරණය කියන්නෙ දවසින් දවස අලුත් වෙන, නිර්මාණත්මක දේ අත්හදා බැලීම් කරන ක්ෂේත්‍රයක්.

ලංකාවෙත් දැන් දැන් නිරුවත, අඩනිරුවත වගේම විවිධ තේමා යටතෙත් විවිධ ඡායාරූප රූගත කිරීම් සිදු වෙනවා.

හශාන් පන්නිල කියන්නෙ මේ විදිහේ ඡායාරූප ගන්න හපන්කම් පාන දක්ෂ ඡායාරූප ශිල්පියෙක්.

මේ තියෙන්නෙ ඔහුගේ අලුත්ම ෆොටෝ ෂූට් එක...
gossip lanka