gossip lanka

හැමෝම ආදරේ කරන ශනුද්‍රි දිනේශ් එක්ක වෙඩින් එකටත් කලින්ම හනිමූන් ගිහින්ද..? (VIDEO)

ශනුද්‍රි ගැන උනන්දුවෙන් ඉන්න හැමෝම එයාගේ ව්ලොග් එකක් අලුතෙන් එනකල් මග බලන් ඉන්නවා.

ඉතින් අද කියන්න යන්නේ ශනු අලුතෙන්ම දාපු ව්ලොග් එක ගැන. ශනුද්‍රි එයාගේ බෝයිෆ්‍රෙන් දිනේශ් වගේම ගෙදර අය එක්ක බැන්කොක් ගියා.

ඒ ගැන ඉතින් දැන් ගොඩක් අය දන්නවනේ.

ඉතින් ශනුද්‍රි බදින්නත් කලින්ම හනිමුන් ගිහින් කියලා මේ දවස්වල කතාවක් යනවා.ඒකට හේතුව වුණේ ශනුද්‍රි අලුතින්ම දාපු එයාගේ ව්ලොග් එකේ වීඩියෝ එක.

ඒකේ එයා පවුලේ අය එක්ක බැන්කොක් ගිහින් ගත කරපු ලස්සනම කාලේ ගැන දාලා තිබුනේ මෙහෙමයි..

- සිතුමි -

ඒ වීඩියෝව පහතින්,
gossip lanka