gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"අද මට බැක් සයිඩ් එකෙන් හිනා යනවා ඔයාට වෙච්ච දේට..." - සුරූපී තරුණියක් සමඟ පියුමි හංසමාලි මාරාන්තික යුද්ධයක

පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල  අසරන මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

පියුමි කියන්නෙ වරින් වර විවිධ පාර්ශව එක්කලා ගැටුම් ඇති කරගන්න කෙනෙක්.

ඒ වගේම ඇගේ පුද්ගලික කෝන්තර එහෙමත් බොහෝම ඉක්මණින් ප්‍රේක්ෂකයින් දැන කියා ගන්නවා.

මෑතක ඈ හා පුෂ්පිකා ද සිල්වා අතර සිදුවූ ගැටුමත් සමාජ මාධ්‍ය ඇතුළේ බොහෝම ලොකු ආන්දෝලනයක් ඇති කළා.

නැවත වතාවක් පියුමි ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ පළ කිරීමක් කරලා.

ඒ ඈ හා ගැටුමක් ඇතිකරගත්ත තරුණියක් ගැන හෙළිදරවුවක් සිදු කරමින්.
 

 
‘මම බ්‍රේකප් වුණ එකට ඔයා හිනාවෙනවා හේවගේ.. අද එයාට වෙච්ච වැඩේ කසාද බැදගත්ත තියන අමාරුවට හූනියම් කරලා. අද මට බැක් සයිඩ් එකෙන් හිනා යනවා ඔයාට වෙච්ච දේට..’

‘අද ඔයා තනියම නිරෝධායනය වෙනවලූ මිනිහා වටේ යනවා කිය කිය අඬනවලූ මගේ ex එක්ක.. ඒ නම් ඉතින් ඒ මනුස්සයාගෙන් සල්ලි කඩාගන්න….’
 

 
කොහොම වුණත් පියුමිගේ මේ සටන අවසානය නම් මොකක් වෙයි ද කියන්න කවුරුත් දන් නැහැ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka