gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

Kiss එකක් දුන්නමද එයා ආයෙ "නිහත" වෙන්නේ...? ශලනිටයි නිහතටයි සාරංග කරන කොලොප්පම් බලන්නකෝ..... (PHOTOS)

ශලනි තාරකා පසුගිය දවසක ගොඩක් කතා බහට ලක්වෙච්ච රංගන ශිල්පිනියක්...

ඇය වගේම ඇගේ සැමියා නිහතත් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒ දෙන්නාගේ මේ ආදර කතාව නිසා නේ..

කොහොම වුණත් ඒ දෙන්නාගෙ විවාහයෙන් පස්සේ දැන් ටිකක් ඒ දෙන්නා ගැන ඇහෙන කතා අඩු වෙලා තිබුණා... මෙන්න බලන්නකෝ දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා...

මේ දෙන්නා කාලෙකට පස්සේ ආයෙත් සමාජ මාධ්‍යවලට ඒ දෙන්නාගේ ඡායාරූප පෙලක් එකතු කරලා... කොහොම වුණ්ත් ඒ ඡායාරූප පෙළ නම් හරි අපූරුයි..

චූටි කිඹුල් පැටියෙක් තමයි මේ දෙන්නා ඒ විදිහට හුරතල් කරලා තිබුණේ....

ඒකට සාරංග තමයි හොඳම කතාව කියලා තිබුණේ...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka