gossip lanka

ශ්‍රී ලංකා - බංගලාදේශ පුහුණු තරගය අද : මහීෂ් තීක්ෂණ තවමත් නැහැ!

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු පෙර පුහුණු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතරයි.

එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක හට හිමිව ඇති අතර බංගලාදේශ කණ්ඩායම මෙහෙය වනු ලබන්නේ ශකිබ් අල් හසන් විසින්.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මේ දක්වා මහීෂ් තීක්ෂණ එක් වී නැහැ.

මෙම තරගය පැවැත්වෙන්නේ ගුහාටි හිදීයි.
gossip lanka