gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෝක කුසලානය නිසා කාර්යබහුල වුණ ඉන්දියාවට, සචිනි අයේන්ද්‍රා හදිස්සියේම ගියෙ ඇයි? (PHOTOS)

මේ දිනවල ලංකාවේ ගොඩාක් කලාකරුවෝ ඉන්නේ ලංකාවේ නෙවෙයි.

එක දිගට කලා කටයුතුත් එක්ක කාර්‍යබහුල වෙන එයාලා ලැබෙන විවේකය විනෝදයෙන් ගත කරන්න විදේශ ගත වෙනවා.

නැතිනම් ලංකාවෙම ලස්සන ලස්සන තැන්වල යනවා.

මෙහෙම විදේශගත වුණ අලුත්ම කෙනා තමයි සචිනි අයේන්ද්‍රා.

සචිනි ඔන්න අපේ අසල්වැසි රට වුණ ඉන්දියාවට ගිහින්.

Global India Couture Week එකේ ආරම්භයටත් ඇය සහභාගී වීමටත් එක්කයි මෙහෙම ගිහින් තියෙන්නෙ කියලයි ආරංචිය .

ඒ ගමන් එයා එහෙ ලස්සන ලස්සන තැන්වල ගිහින්.

ඒ ගිය තැන්වල හරි අපූරු ඡායාරූප ටික සමාජ ජාලාවල පල කරලා.

ඒ තැන්වල ලස්සන තවත් වැඩි වෙලා තියෙන්නෙ සචිනි නිසාමද කියලත් ඔයාලට හිතෙයි.

බලන්නකො එයාගෙ තියෙන සුන්දරත්වය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka