gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉගෙන ගත්තු පාසල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් විශාල වියදමක් දරලා කරපු අපූරූ වැඩේ!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවකු සහ හිටපු නායකයකු වන දිනේශ් චන්දිමාල්  එයා ඉගෙන ගත්ත පාසල වෙනුවෙන් හරි අපූරූ වැඩක් කරලා.

ඕනිම කෙනෙක් ආසයිනේ තමන් ඉගෙන ගත්තු පාසල වෙනුවෙන් යමක් කරන්න.

ඔහු ඉගෙන ගත්ත පාසල තමයි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය.

ඉතින් එයා එයාගේ පාසල වෙනුවෙන් ක්‍ර්‍රිඩාංගනයක් ඉදි කර දීලලු.

ඔහු මේ වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් පරිත්‍යාග කර ඇති බව තමයි ආරංචි වෙන්නේ.

ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 20ක මුදලක් වැය වෙලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

කොහොම හරි මේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය ඔක්තෝම්බර් 01 වෙනිදා ක්‍රීඩකයින්ගේ අයිතියට පත් කරන්න සියලු කටයුතු සූදානම් කියලයි කියන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka