gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආයෙත් වසර 30ක් ඈතට ගිය ජයංගනී ඉන්දියානු පන්නයේ දෙවනි ගමනකට හැඩවෙලා තිබුණේ මෙන්න මෙහෙමයි (PHOTOS)

ජයංගනී දික්කුඹුර කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන රංගන ශිල්පිනියක් වගේම රූපලාවන්‍ය ශිල්පිනියක්..

ඇයට  ආදරය කරන බොහෝ දෙනෙක් වගේම ඇගේ විලාසිතාවලට අදරය කරන බොහෝ දෙනෙක් ඇය වටා එකතු වෙලා ඉන්නවා කිව්වොත් හරි...

ලස්සන විවාහ දිවියක් ගත කරන මේ රංගන ශිල්පිනිය පසුගිය දවසක ඇය හා ඇයගේ ආදරණිය සැමියා තිස් වෙනි සංවත්සරයට නැවතත් මනාල මනාලියක් වුණා..

දැන් ඒක කාටවත් අමුතු දෙයක් නෙවෙයි නේ.... කොහොම වුණත් උඩරට පන්නයට හැඩ වෙලා මනාලියක් වුණ ජයංගනී පස්සේ ඉන්දියානු ක්‍රමයටත් හැඩ වෙලා...

මේ බලන්නකෝ ඒ ඡායාරූප පෙළේ හැඩ... ඒත් එක්කම ඒ දවස ලස්සන කරන බොහෝ දෙනෙක් එදා දවසේ ඒ දෙන්නත් එක්ක එකතු වෙලා තිබුණා....
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka