මිනිස්සු ආශාවන් ගොඩ ගහනවා. මිනිස්සුන්ට ඕනි මොහොතක සුව පහසුව නෙවෙයි. එහා ගිය සදාතනික සුව පහසුවක්. ඒකයි උන් ආදරේ කරන්නේ.
මේ හැම ආදර කතාවක්ම එකින් එකට වෙනස්.
පළිගැනීම අනන්තයි. අප්‍රමාණයි. ඇස්බැන්ඳුම් එමටයි.
ඒ විදිහට බොරු කරන, ප්‍රෝඩා කරන ආදර කතා අවසන් වෙන්නේ ඛේදාන්තයකින්. මිනීමරාගෙන. එකිනෙකාට වෛර කරගෙන, එක්කෝ අහක යන එකෙක්ගේ හරි ජීවිතේ පොළවට යට කරගෙන.
මේ තියෙන්නෙත් ඒ විදිහේ ඛේදනීය කතාවක්.
මේ කතාවේ කතා නායකයාගේ බිහිසුණු පාපොච්චාරණය බොහෝ දෙනෙක් සලිත කළ එකක් වුණා.
කතා නායකයාට අපි ශ්‍රීමාල් කියමු.
ශ්‍රීමාල්ගේ ගම අනුරපුර වුණත්, ශ්‍රීමාල් හිටියේ කොළොම්තොට.
මේ අමානුෂික මරණය සිදුකරපු ශ්‍රීමාල්ට අවුරුදු ගාණක හිරබත් කන්න සිද්ධ වුණා. මෑතක ඔහු එළියට එනවා.
තමන් කරපු දේ ගැන කිසිම පසුතැවිල්ලක් නෑ කියලා ඔහු කියනවා.
කොළොම්තොට කුලියට ගත්ත ගේක, මාසෙකට රුපියල් 20,000කට ශ්‍රීමාල් බිරිඳ එක්ක නවාතැන් අරන් හිටියේ.
මේ තමයි ශ්‍රීමාල්ගේ කතාව…
“ප්‍රියානිව බැන්ඳේ උන්ගේ ගෙදරින් කේස් දාද්දි සර්.. අම්මලා කැමති වුණේ නෑ. හැබැයි මේකි කැමැත්තෙන් ආවා. අපි බොරලැස්ගමුවේ අවුරුදු ගාණක් හිටියේ. මේකි ජොබ් එකක් කළේ නෑ. මම කොන්ත්‍රාත් වැඩ කරපු නිසා අපිට සල්ලිවලින් ලොකු අවුලක් ආවේ නෑ. කුලියත් ගෙවාගෙන සතුටින් හිටියා. අපි දෙන්නට තිබුණ එකම හීනේ අපේම කියලා ගේ කෑල්ලක් හදාගන්න එක. අමාරුවෙන් හරි අපි සල්ලි එකතු කළා. ඒක නිසයි දරුවෙක් හදන එකත් කල් දැම්මේ..”
“ඔහොම යද්දි මම ටිකක් වැඩිපුර වැඩ කරන්න ගත්තා. මොකද සල්ලි වුවමනා වුණා. ඒ නිසා ගෙදර යන්න බැරිවුණා දවස් දෙක තුනක්ම. ඒ වුණාට මම ප්‍රියානිට නිතරම කෝල් කළා. සැප දුක බැලුවා. එනකොටත් මම එයාට සල්ලි දීලා ආවේ. ඒ නිසා බයක් තිබුණේ නෑ. ඔය අස්සෙ මම ආයෙ ආවම ආරංචි වුණා ගෑනි වෙන මිනිහෙක් එක්ක සෙට් වෙලා කියලා. ළඟපාත ඉන්නවා සිල්ලර කඩයක් කරන කොල්ලෙක්. ඌ ප්‍රියානිටත් වඩා බාලයි. පොර කොහොමත් බැල්මට් එක දාන් හිටියේ ප්‍රියානිට. මට සැකේකුත් ආවා. ඒත් මගේ ගෑනිව සැක කරන්නෙ කොහොමද සර්.”
“ඒ නිසා මම ඉවසගෙන බලාගෙන හිටියා. මොකද මට ප්‍රියානිව මාර විශ්වාසයි. එදා මම ගෑනිගේ හොර අල්ලන්න හිතන් පොඩි හොර වැඩක් කළා. ගිහින් දවස් දෙක තුනකින් එනවා කියලා අහළපහළම හිටියා. පස්සෙ රෑ වෙලා හොරෙන් ගියා ගෙදර. දෙයියනේ.. යද්දි තමා මං දැක්කේ සීන් එක.. මෙන්න සැටියේ පිරිමි ඇඳුම්… ලන්කට් දෙකයි.. කලිසමයි.. බෙල්ට් එකයි.. මගේ ඇඟ වෙව්ලනවා. පස්සෙ කාමරෙන් ඇහෙන හිනාවෙන සද්ද… මම අතට ගත්ත මේස පිහියක්.. අම්මපා මරන්න හිතන් නෙවෙයි. ඒ වෙලාවේ ආවේගෙත් එක්ක ඒක මගේ අතට ආවා. පස්සෙ මම එබුණා..”
“සැකේ හරි… එතන හිටියේ අරූ… අර බාල කොල්ලා. කාලකණ්ණියා… මට යක්ශාවේස වුණා.. මොනාද යකෝ තෝ මගේ ගෑනි එක්ක කරන්නෙ කියාගෙන මම පැන්නා. උන් දෙන්නා ඒ වෙද්දිත් හිටියේ අමු හෙලුවෙන්. බයටම පොඩි එකා ගොත ගහනවා මට වැන්ඳා අනේ බුදු අයියේ කියාගෙන. මම ඌට පයින් ගැහුවා. ඌ හෙලුවෙන්ම උඩහාට දිව්වා. පස්සෙ ගෑනි……. සර්… දන්නවද ඒකි ඇඬුවේ නෑ. මට ඒකයි අවුල තිබ්බේ. ඒකි සර්…. එකපාරම කිව්වා, දැන් කේන්ති ගන්න එපා. පස්සෙ විස්තර කියන්නම් කියලා. මට මළපැන්නා සර්…. පිහිය අරන් කෙළින්ම තිබ්බේ ඒකිගේ බෙල්ලට. බඩවැල් පනිනකන් අනින්න ඇති.. ඒ තරම් ආවේගෙන්.. ඒකි ඒ වෙලත් බෙරිහන් දුන්නා මිසක් වචනෙකින් සමාව ගත්තේ නෑ..”
“සමාව ගත්තා නම් ඒකි තාම ජීවතුන් අතර සර්…”