දෙන්නාගේ ආදර කතාව වැඩි ඈතක ලියවුණ ආදර කතාවක් නෙවෙයි..
ඒත් ඒක පරණ කතාවට වඩා ශක්තිමත් කරගන්න ඇය මහන්සි වෙන්න ඇත්තේ පෙර නොලැබූ සැප ඇගෙන් ලබා ගන්න වෙන්න ඇති...
කොහොම වුණත් මේකතාව ඇතුලේ ඇය හිතපු ජීවිතය කොහොම වුණත් අලුත් පෙමක් හොයාගෙන ගිය අම්මා නිසා දරුවාට විඳින්නට වුණේ නම් අමිහිරි අත්දැකීම් විතරයි....
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. මවගේ දෙවන සැමියාගෙන් හිරිහැරයට ලක්වෙන වයස අවුරුදු නව හැවිරිදි පිරිමි දරුවෙක් ගැන වාර්තා වෙන්නේ මීගහතැන්න ප්‍රදේශයෙන්...
මේ පුවත පොලීසියට සැලවූ වහාම අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට ඔවුන් ක්‍රියාත්මක වෙලා.. ඒ අනුවයි, මීගහතැන්න, ලිහිණියාව, බේරුවල වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක් වන මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත්තේ...
මෙම දරුවාට සැකකරු විසින් රබර් බටයකින් පහර දී ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙන අතර එහිදී දරුවාට තුවාල සිදුවී ඇති බවටයි වාර්තා වෙන්නේ...
අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තුවාල ලැබූ දරුවා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන බවද පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරනවා...