gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිරිඳ එක්ක ගිය ආරවුල පොලීසියටම ඇවිල්ලා.... පොලීසිය ඇතුළේදීම තවත් නඩුවකට මුල පුරන්න ආව කොස්තාපල් අනූ නවයෙන් බේරෙයි

කියන්නේ සමහර වෙලාවට සාමාන්‍ය දෙයක් කියලා හිතන්න පුළුවන්....

ඒත් කවුරුත් නොහොතන පැතිවලට වෙලාවකට ඒ ප්‍රශ්න ඇදිලා යනවා....

මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්... ගෙදර ප්‍රශ්නයක් පොලීසියටම ආව කතාවක්..
පොලිස් ස්ථානය තුළදී සිය බිරිඳට පිහියකින් ඇණීමට සූදානම් වූ පොලිස් කොස්තාපල්වරයෙකු නාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා...

මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ පිළියන්දල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක්... පොලිස් කොස්තාපල් සැමියා සමඟ ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් මෙම බිරිඳ නාගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා...

එම පැමිණිල්ල විභාග කිරීමට නාගොඩ පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී අධික ලෙස බීමත්ව සිටි පොලිස් කොස්තාපල්වරයා පිහියකින් ඇනීමට සූදානම් වූ බව පොලීසිය පවසනවා...

මෙලෙස අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව නාගොඩ පොලිසිය වැඩිදුරටත් පවසනවා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka