gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මගේ බෝයි ප්‍රෙන්ඩ්ගෙ එකක් කොහොමද මෙතෙන්ට ආවේ? - මවගේ අල්මාරියේ තිබී හමුවූ දුවගේ පෙම්වතාගේ අදහාගත නොහැකි දේ!

මේසන් වැඩ කරන ඔහු බිරිඳ සහ තම එකම දියණිය සමග සතුටින් පවුල් දිවිය ගත කළත් නොසිතූ ලෙස ඔහු මියගියේ හදිසි අනතුරකිනි.

මේ නිසා මව සහ දියණියට ඇතිවුණේ බලවත් දුකක් මෙන්ම පාඩුවකි.

ආර්ථික අතින්ද බිංදුවට වැටුණ නිසා මව ගෙදරක මෙහෙකාරකමට ගිය අතර දියණිය නගරයේ ඇඟලු‍ම්හලක සේවයට ගියාය.

මවගේ වයස අවුරුදු හතළිහක් පමණය. දියණියට වසය 18ක් පමණය. මව වැඩ කරන නිවසට යන එන කිරිගෙන එන ළාබාල තරුණයා සමග සම්බන්ධකමක් ඇති කරගත් ඇය සැමියා නැති නිසා ඔහු සමග විවාහවීමට අදහස් කළේ පවුලේ අනාගතය ගැන සිතමිනි.

වයස ගැන සිතුවේ නැත. (තරුණයා දියණිය ගේ වයසේ) මෝරා වැඩෙන ප්‍රේම සම්බන්ධයට මේ ගෙදර අයගේ සහයද ලැබුණා.

දිනක් ඔහුගේ ඡායාරූපයක්ද ලබාගත් ඇය පරෙස්සමට අල්මාරියේ තබා ගත්තාය.

දියණිය වැඩ ඇරී නිවසට එන අතර බොහෝ විට මේ තරුණයා හමුවෙයි. ඔහුද යතුරුපැදිය නවතා මද වේලාවක් කතා කරයි.

මේකත් දුරදිග ගිය සම්බන්ධයක් වුණා. තමාට වඩා වයසින් වැඩි ගැහැනියක් හා සම්බන්ද බව ඔහු සිතුවේ නෑ.

විනෝදයට බර මේ තරුණයා රූමත් දියණිය සමගද හාද වුණේ මව සහ දුව යනු නොදැනයි. දියණියද මවගේ සම්බන්ධය දන්නේ නෑ.

දිනක් මේ දියණිය ගවුමක් සොයන්නට අල්මාරිය අරින විට මුල්ලක තිබෙනු දුටුවේ කුඩා ඡායාරූපයක්. එය අතට ගත් ඇය අන්දුන් කුන්දුන් වුණා.

මගේ බෝයි ප්‍රෙන්ඩ්ගෙ පොටෝ එක මෙතෙන්ට ආවේ කොහොමද? උබතෝකෝටික ප්‍රශ්නයක් දැන්.

ඡායාරූපය අතට ගත් ඇය දිවගියේ මව සිටින කුස්සියටයි. කාගෙද අම්මේ මේ පොටෝ එක. අල්මාරියෙ තිබිල මට අහුවුණේ.

අම්මට තරු පෙනුණි.ලැජ්ජාවෙන් සලිත වූ ඇය “ඒකත් එහෙමද දුවේ? කීවාය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka