gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රෑට රෑට ශබ්ද ඇහෙන නාගයෙකුත් කැරකෙන කොළඹ 07 ඇමති නිවස!

කොළඹ 07 ජාවත්ත මාවතේ පිහිටා ඇති ඇමති නිල නිවසක විවිධ අවස්ථාවල විශාල ශබ්ද ඇසෙන බවත් ඉඳ හිට නාගයෙකු සැරිසරන බවත් වාර්තාවේ.

එම නිසා අදාල අමාත්‍යවරයා පාර්ලිමේන්තු දිනවල සහ දහවල් කාලයේ පමණක් එම නිවසේ රැඳී සිටින බවද ආරංචි මාර්ග පවසයි.

මීට පෙරද අමාත්‍යවරුන් කිහිපදෙනෙකු එම නිවස ලබාගෙන ටික දිනකින් වෙනත් ස්ථාන වලට ගොස් ඇති බවද දැනගන්නට තිබේ.

වත්මන් ඇමතිවරයා කලක් ඌව පළාත නියෝජනය කල අයෙකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka