gossip lanka

මියගිය දිනිත්ගේ පවුලට දුම්රිය දෙපාර්තුමේන්තුව ලක්ෂ 5ක් දෙන්න යයි

ඊයේ (12) උදෑසන දුම්රියක වහලය මත නැගී පැමිණි හොරපේ දුම්රිය ස්ථානයේ වහලයේ හැපී මරණයට පත් තරුණයාගේ පවුලට ලක්ෂ 5ක මුදලක් ලබා දීමට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කර තිබෙනවා.

මෙම අනතුරින් මිය ගියේ රත්මලාන, කටුබැද්ද ජාතික අධුනිකත්ව පුහුණු මණ්ඩලයේ ඉගෙනුම ලැබූ ගම්පහ මොරගොඩ පදිංචි වෑවලගේ දොන් දිනිත් ඉඳුවර නමැති සිසුවෙක්.
gossip lanka