gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ඒ මිෂන් එක තාම ඉවර නෑ!”- ජැක්සන්ගේ මැෂින් එක අද ගළවන කතාව ඇත්තක්? වෛද්‍යවරු නොකියන ඇත්ත මොකද්ද?

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා.

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මේ වන විට ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරලා ඉන්නවා කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

මේ සම්බන්ධයෙන් චෝදනා බොහෝමයක් එල්ලවන තැන ජැක්සන්ගේ පවුලේ පිරිස් මාධ්‍ය හමුවේ සඳහන් කළේ එය වෛද්‍යවරුන් ගත යුතු තීන්දුවක්-තීරණයක් මිසක තමන් වෙතට අදාළ කාරණාවක් නොවන බවයි.

අනෙක් අතට, වැඩසටහනකට එක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ද සඳහන් කළේ යම් බලවේගයක් හෝ හස්තයක් මේ පිටුපස ඇති බවයි.

මෑතක වැඩසටහනකට එක්වෙමින් ජැක්සන්ගේ සොහොයුරු සුදත් ඇන්තනී ද සඳහන් කළේ අදාළ තීරණය වෛද්‍යවරුන් අත ඇති බවයි.

‘වෙන්ටිලේටරය ගලවන්නේ නැත්තෙ හේතුවක් තියෙන නිසා. ඒ තීරණය අපිට ගන්න පුළුවන් තීරණයක් නෙවෙයි. ඒ තීන්දුව අපිට දෙන්න ඔිනි වෛද්‍යවරු. ඒකට ස්බාදර්මයවත් අවසර දීලා නෑනේ… ඒක නීතියෙනුත් තහනම්නේ.. අපි බලමු….’

සිය සොයුරා වෙනුවෙන් සංවේදී වූ සුදත් ඇන්තනී සඳහන් කළේ තවමත් ජැක්සන් ගැන බලාපොරොත්තූ තබා ගත හැකි බවයි.

‘අයියම මට කියලා තියෙනවා, එයාගේ මතක ශක්තිය ගැන, එයාට තියෙන හැකියාවන් ගැන. අයියා මෙහේ ආවේ (මේ ලෝකෙට ආවේ) මොකක් හරි මිෂන් එකකට. අයියගේ ඒ මිෂන් එක තාම ඉවර නෑ…..’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka