gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ගැටලුව විසඳාගත යුතුයි - සංගක්කාර

එළැඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය පිළිබඳ ගැටලුව විසඳාගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සඳහන් කරයි.

මේ වන විට කණ්ඩායම දක්ෂතා අතර රැඳී සිටින නමුත් ආරම්භක පිතිකරු ගැටලුව විසඳා ගත යුතු බව ඔහු බ්‍රිතාන්‍ය නාලිකාවක් සමග එක්වෙමින් කියා සිටියේය.

ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව ඔවුන් සිය පිතිකරු ස්ථානය ස්ථාවරත්වය රඳවාගත යුතු බවත් සංගක්කාර සඳහන් කරයි.

සාර්ථකව ලකුණු රැස් කර ගත යුතු ආකාරය මෙන්ම ක්‍රීඩා කරන ආකාරය සම්බන්ධයෙන්ද ඔවුන් තේරුම් ගත යුතු බවත් වඩාත් තරඟකාරීව තමන්ගේ පිතිකරණය පවත්වා ගැනීමටද කටයුතු කළ යුතු බවත් සංගක්කාර එහිදී අවධාරණය කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka