gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නීතිඥ බිරිද ඝාතනය කර දින ගණනාවක් ගබඩා කාමරයේ සගවා තැබූ භයානක සිදුවීම

ඉන්දියානු නීතිඥවරියක් ඝාතනය කිරීමේ චෝදනාවට ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඝාතනයට ලක් වූ නීතිඥවරීයගේ මෘත ශරීරය පසුගිය සෙනසුරාදා උත්තර ප්‍රදේශයෙහි නොයිඩා නගරයේ පිහිටි නිවසේ නාන කාමරයක තිබී සොයා ගත් බවයි.

නීතිඥවරියගේ සොහොයුරා විසින් දින 2ක සිට ඇයට ලබාගත් දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදීමත් සමග ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමට ඔහු කටයුතු කර පසුව පොලිස් නිළධාරීන් නිවසට ගොස් පරික්ෂා කිරීමේදී ඇගේ සිරුර මෙලෙස සොයාගෙන තිබුණා.

ඒ වන විට ඇගේ සැමියා එම නිවසේ ගබඩා කාමරයේ සැගව සිටිය දී අත්අඩංගුවට ගැනුණා.

දේපළ විකුණා දැමීමක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර කලක සිට පැවැති ආරවුලක් ඝාතනයට හේතුව බවයි අනාවරණය වී තිබෙන්නේ.

 - සිතුමි -
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka