gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොල්ලන්ට වූ දේම කෙල්ලන්ටත් වෙයි... කාන්තා ආසියා ක‍්‍රිකට් ශූරතාවත් ඉන්දියාවට!

ආසියානු ක්‍රීඩා තරගාවලිය යටතේ ‍ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා පිල හා ඉන්දීය කාන්තා පිල අතර පැවැති තරගයෙන් ඉන්දියානු කාන්තා කණ්ඩායම ලකුණු 19ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 116ක් ලබා ගත්තේය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා පිලට ලබාගත හැකි වූයේ සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 97 ක් පමණි.

ඒ අනුව ක‍්‍රිකට් රන් පදක්කම ඉන්දීය පිලට හිමිවූ අතර රිදී පදක්ම ශ‍්‍රී ලංකා පිලට හිමිවිය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka