gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාවේ ඉපදෙන්න ඕනි කෙනෙක් ලංකාවේ ඉපදුණාම! එයාලගේ දීපිකා ද අපේ ඉෂංකා ද වැඩියෙන්ම ලස්සන (PHOTOS)

ඉන්දියාව කියන්නෙ අපිට විවිධ හේතූන් මත වැඩියෙන්ම බලපෑම් කරන රටක් කිව්වොත් නිවැරදියි. අසල්වැසියෝ වුණාම එහෙම වෙන්නත් එපැයි.

කොහොම නමුත් ඉන්දියාවෙන් අපිට වන සංස්කෘතික බලපෑම සරල දෙයක් නෙවෙයි. සංස්කෘතික සහ කලාත්මක බලපෑම...

අපේ පිරිස් හරි ලැදියි ඉන්දියානු විලාසිතා අත්හදා බලන්න. ඉන්දියානු විලාසිතාවන්ගෙන් සැරසෙන්න.

ඒ වගේම තමයි ඉන්දීය තරු අනුගමනය කරන්න.

ගෙවුණු දවස්වල ඔබ දකින්න ඇති ලෝකයක් වශී කරගත්ත තරුවක් වන දීපිකා පදුකෝන් සැරසුණු මෙන්න මේ සාරි විලාසිතාව.

ඉතින් ඊටම සමාන ,ඒ වගේම සාරි විලාසිතාවකින් අපේ රටේ ඉන්දීය පෙනුමක් සහිත තාරකාවක් වන ජනප්‍රිය නිළි ඉෂංකා අබේසේකරත් සැරසිලා තිබුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka