යුරේනි කිව්වම හැමෝම දන්නවනේ. බොහෝ දෙනෙක් හිතන්නේ ඇය බොහෝ දුරට අඩ නිරුවතින් ඉන්න කැමතියි කියලා.
ඇයව හදුනා ගන්නෙ ඒ ආකාරයෙන්. යුරේනි ලගදි කරපු ශූට් එකකකටත් බොහෝ දෙනෙක් විවිධාකාරයෙන් ප්‍රතිචාර දක්වලා තිබුණා.
කොහොම උනත් ඇය නම් ඒ හැටි බොහෝ දෙනෙක්ගේ ප්‍රතිචාර ගැන ලොකු අවදානයක් යොමු කරන්නේ නෑ.
ඇය තවමත් තනිකඩයි කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
ඉතින් මේ කියන්න යන්නේ යුරේනිව ඒ විදිහට තනියම හිටිය කාලේ ඉවරයි කියලා තමයි.
යුරේනිගේ අත ගන්න මේ පෙරුම් පුරන්නේ කවුද බලන්නකෝ.
ඔහුත් ඉන්දියාවම හඳුනන සුරූපී කඩවසම් නළුවෙක් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?