gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"නිහත ඔයා හරිම වාසනාවන්තයි එයා ඔයාගේ මැණිකේ කරගන්න තරම්..." ශලනිගේ ඒ දවස එනතුරු මගබලාගෙන හිටපු මිතුරියක් කියන කතාව මෙන්න

යාළුකම් හියන්නේ හරිම වෙනස් බැඳීමක්....

ඒක ඇතුලේ ලේ නෑකම් නැති වුණාට සමහර යාළුකම් මුළු ජීවිතේටම අමතන වෙන්නේ නැති තරම්..

ශලනිගෙයි ගීතිකාගෙයි බැඳීමත් අන්න ඒ වගේ.. ඒ දෙන්නාට දෙන්නා නැතුවම බැහැ..

ඒත් එක්කම දුකේදී වගේම සැපේදීත් එකට ෛන්න යාළුවෝ ලබන්න ඇත්තටද්ම පින් කරන්න ඕන..

මෙන්න බලන්නකෝ ඒ වගේ මිතුරුය වුණ ගීතිකා ශලනෛගේ විවාහය දවසේ කිව්ව කතාව....

ලියන්න ගොඩාක්දේ තිබුනත් කෙටියෙන්ම ලිව්වොත්....
මේ හැබෑ උනේ ඔයාගෙ හීනයක් විතරක් නෙමෙයි..!

ඔයාගෙ ජීවිතේට සතුටම විතරක් පතපු, සතුටෙදි කෙසේ වෙතත් දුකේදි මොන දේ තිබ්බත් ඔයා වටේ රැදෙන ඔයාගෙ හිතට පුංචිම හෝ හය්යක් වෙන්න උත්සාහ කරන, වැලදගෙන හැමවෙලේම ඇලුම්කම් නොපෙන්නුවත් මේ හිතේ ඔයාට මොනතරම් ආදරයක් තියෙයිද කියල ඔයාට දැනිල ඇති...
මං දැක්ක ලස්සනම උඩරට මැනිකේ.. ඒකයි මට උබව දැක්කම කදුලු නවත්තගන්න බැරි උනේ.. මේ හැබෑ උනේ උබේ ලස්සන පරාර්තකාමී හිත නිසා ජීවිතේ නරකම දවස්වලත් හුස්ම ගන්න කියාදී ඔයා රැකගත් එකියකගේත් හීනයක්...
ආදරෙයි ශලා... ලග ඉන්නකොට ගානක් නැති උනත් ඔයා දුරක ගිය දාක ඒ අඩුව පුරවන්න ජීවිතේට යෙහෙලියක් මට නැති වෙයි... ඒ මහා ලොකු හිතේ නිහතමානී අයිතිකාරයා.. නිහත ඔයා හරිම වාසනාවන්තයි එයාඔයාගෙ මැනිකෙ කරගන්නතරම්...
දෙන්නටම ආදරෙන් පතන්නම් සුභ මංගලම් !
පතන්නම් හැමදාටම එකට ඉන්න ආදරෙන්!
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka