gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“තමන්ව පහුකරගෙන උඩට යන කෙනෙක් දැක්කාම මිනිස්සුන්ට මතුවෙනවා ඊර්ෂ්‍යාව, කුහකකම” – චන්දිමාල්ගෙන් සැර කතාවක්!

සමාජ මාධ්‍යයේ නිතර ගැවසෙන අපේ ඇස ගැටෙන ජනප්‍රිය චරිතයක් තමයි රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ කියන්නේ.

ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම්හි තබන සටහන් නිතරම වාගේ කාගෙත් කතාබහට ලක්වෙනවා.
 
අපිද විටින් විට ඒ තොරතුරු ඔබ වෙත ගෙන එනවා.

ඔන්න ඒ විදියට කතාබහට ලක්වෙන අන්දමේ ඔහු තැබූ තරමක් සැර සටහනක් අපේ ඇස ගැටුණා.

ඔහු මේ කතාව කියන්නෙ මේ දිනවල විවිධ ප්‍රතිචාර ලබමින් හුවමාරු වන යොහානිගේ ඡායාරූපයක් මාතෘකා කරගෙන.

”මිනිස්සු ගොඩක් කැමති තමන්ට වඩා මොනවා හරි අඩුවක් තියන කෙනෙක් දිහා බලලා අනුකම්පා කරන්න අගයන්න

තමන්ව පහුකරගෙන උඩට යන කෙනෙක් දැක්කාම මිනිස්සුන්ට මතුවෙනවා ඊර්ෂ්‍යාව, කුහකකම

මේ දේවල් තමන් තනියම නැති කර ගත්තොත් මේ රට ඉක්මනට හැදෙයි…

පාඩම – අපි එයාලගේ අත යට ඉන්නකම් විතරයි මිනිස්සු මිනිස්සු වගේ ඉන්නේ

ඊට පස්සේ මිනිස්සු _________ වෙනවා..”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka