විවාහ මංගල්‍යයටත් පෙර සිටම ශලා ගැන ලොකු කතාබහක් සමාජ මාධ්‍යයේ පැතිරෙන්න ගත්තා. ඒ ''ශුගර් ඩැඩී'' කෙනෙක්ව සම්බන්ධ කරලා.
ඊට පස්සෙ හැමෝගෙම අවධානේ යොමුවුණේ ඒ කතාව දිහාවට.
එහි උණුහුම මැකෙන්නත් ඉස්සර, ශලා ආයෙම බුකිය ගිනි තිබ්බා !! ඒ සැරින් සැරේට වැටෙන අති සුන්දර මංගල සේයා රූ එක්ක.
සාම්ප්‍රදායික උඩරට මනාලියක්, බටහිර මනාලියක්, ඉන්දියන් මනාලියක් විදියට විතරක් නෙවෙයි අපූරු මෙහෙන්දි උත්සවයකිනුත් ශලා ''තාරකාවක්''ව බබළනවා දකින්න ලැබුණා.
කොහොම නමුත් විවාහ මංගල උත්සවයේදීත් අර මුලින්ම කිව්ව ''ශුගර් ඩැඩී'' කතාව ඇදිලා ඇවිත් !!
ඒ ගැන ඇත්තටම කතා කරලා තිබුණේ වෙනින් කවුරුත් නෙවෙයි, ශලනිගෙ සැමියා නිහත.
''මම තමයි ඇත්තම ශුගර් ඩැඩී...
ඇත්තම කෙනා... සීයට සීයක්ම ශුවර්....'' අන්න එහෙම ඔහු ප්‍රසිද්ධ යූටියුබ් නාලිකාවකට සුන්දර හිනාවක් එක්කම අදහස් දක්වලා තිබුණා....