gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මම අනෝමා එක්ක ලිංගික දර්ශනයකට රඟපෑවේ හංසි එක්ක යාලුවෙලා ඉන්න කාලේ..." - දසුන්ගේ 'වීඩියෝස්', අසභ්‍ය වෙබ් පිටුවලට ගිය හැටි!

දසුන් පතිරණ'ව හැම එකාලම 'නිරුවස්තරෙන්' දැක බලා ගත්තෙ 'හුස්ම' චිත්‍රපටිය ඇතුළේ වුණත්... ඉන් එහා බොහෝමයක් 'විප්ලවකාරී' චරිත වලට ඔහු 'නොබියව' මුහුණ දී තිබුණා. (සයපෙති කුසුම, දැවෙන විහඟුන් ඒ අතරින් වඩාත් සුවිශේෂී වුණා....)

'සයපෙති කුසුමේ' දසුන් රඟපාන්නෙ 'සමලිංගික' චරිතයක්. ඒ චිත්‍රපටය බොහෝ කතාබහට ලක් නොවුණා වුණත් 'අවධානය' අතින් ක්ෂේත්‍රයේ පිරිස් අතර වුණත් කතාබහට ලක්වූ චිත්‍රපට කතාවක් වුණා.

දසුන්' කැමරාව ඉස්සරහා 'නිරුවත්' වෙන්න ටිකක්වත් බය 'මනුස්සයෙක්' නෙවෙයි. (ඉන් එහා දසුන්ගේ 'හුස්ම' වීඩියෝව 'පෝ** හබ්' වගේ 'අසැබි වෙබ් පිටුවල' ගියා වුණත් 'දසුන්' ටිකක්වත් 'වොරි' වුණේ නැහැ!)

'දසුන්' අමු හෙලුවැල්ලෙන් පෙනී හිටපු 'දැවෙන විහඟුන්' දර්ශන පෙළත් ඒ සමයේ කතාබහට ලක්වුණා. (ඒ දර්ශන පෙළ ඔහු රඟපෑවේ අනෝමා ජනාදරී එක්ක..)

එතනින් පස්සෙ...

ජනාදරී ඇගේ 'ප්‍රේම ජවනිකා' පොතේ 'පින්තූර'වලටත් 'අනෝමා'ව තෝරගන්නවා. (ඒ ඡායාරූප පෙළත් සමාජ මාධ්‍යයේ ලොකු ආන්දෝලනයක් ඇති කරනවා!!)

හැබැයි අනෙක් අතට... දසුන්ට මේ 'විප්ලව කොටස' වෙනුවෙන් බිරින්දෑත් මනා සහයක් ලබා දෙනවලූ.

'එයාගෙන් මට වාරණ තිබ්බා නම් මට එයා එක්ක ඉන්න බැරිවෙයි. ආදර ජවනිකා කරනවාට සමහර ගැහැනු අය කැමැති නැහැනේ. නමුත් නළුවෙක් විධියට මට හංසි වගේ කෙනෙක් ලැබීම හොඳ අවස්ථාවක්. එයා රටින් පිට හිටපු නිසාද දන්නේ නැහැ හොඳ තේරුම් ගැනීමක් හංසිට තියෙනවා. එහෙම තේරුම් ගැනීමක් තිබ්බේ නැත්නම් මාව විනාශ කරන්න තිබ්බා. මම දැවෙන විහඟුන් චිත්‍රපටයේ අනෝමා ජිනාදරී එක්ක ලිංගික දර්ශනයකට රඟපෑවේ හංසි එක්ක යාළුවෙලා ඉන්න කාලේ. රඟපාන එක එයාට ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම කළොත් නම් ඒක එයාට ප්‍රශ්නයක්.' (දසුන් මව්බිම පත්තරේට කියපු කතාවක්....)

හුස්ම' චිත්‍රපටයට පස්සෙ... දසුන් 'හියුමන් එරට්ස්' ටෙලි නාට්‍යයේ ආයෙමත් වතාවක් 'බොහෝම දරුණුයි' කියන රංගනයක් ඉදිරිපත් කරනවා. (ඒකත් රූපවාහිනි තිරයක...)

'හැමෝටම කැමරාව ඉස්සරහා ඇඳුම් ගළවන්න බෑ....' දසුන් ඒ කියන්නෙ 'චමත්කා' ගැන විතරක්ම නෙවෙයි. මොකද නිළියක් වෙන්න 'ඇඳුම් ගැළවීම' සහ තිරයක් ඉස්සරහා රංගනයක් වෙනුවෙන් 'ඇඳුම් ගැළවීම' දෙකක් කියලා දසුන් කියනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka