gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශලනිගේ ලස්සනම දවස හැඩ කරපු මීට කලින් WEDDING එකක නොදැකපු ලස්සන පෝරුව මෙන්න (VIDEO)

ජනප්‍රිය නිලි ශලනි තාරකාගේ විවාහය ගැන හැමෝම දන්නවා.

ආරංචි විදිහට නම් ඇයගේ ලඟම හිතවතුන්ගේ සහභාගීත්වයෙන් තමයි මේ විවාහය වෙලා තියෙන්නේ.

කොහොම නමුත් හරි ලස්සන චාම් විවාහ මංගල උත්සවයක් අරගෙන එයා එයාගේ අළුත් ජීවිතය ආරම්භ කරලා.

හැමෝම ඒ විවාහයේ ඡායාරූප දැක ගන්න ගොඩාක් ආශාවෙන් හිටියේ.

මීට කලින් wedding එකක නොදැකපු ලස්සන පෝරුවක් එයාගෙ ලස්සන දවස හැඩ කරපු හැටි මෙන්න.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka