gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“ගෑනු ළමයි ගොඩක් හිටියා – ඒත් අද මම එකතැනක නතර වෙලා” – චන්න ආදරය ගැන ආදරයෙන් කියූ කතාව!

චන්න පෙරේරා කියන්නේ ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයටත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ටත් නැතුවම බැරි රංගන ශිල්පියෙක්.

මුලින්ම රංගන ශිල්පියෙක් විදිහට ක්ෂේත්‍රයට ආවත් ඔහු අද වන විට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් ප්‍රේක්ෂකයන් අතර ප්‍රසිද්ධයි.

එදා චන්න විසින් අධ්‍යක්ශණය කරලා නවක රංගන ශිල්පිනියක් වෙච්ච පූජා උමාශංකර් කරණයට ගෙනාපු අන්ජලී චිත්‍රපටියට අදටත් බොහෝ දෙනෙක් ආදරේ කරනවා.

ඒ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ චන්න කලාව තුළින් ඉගෙන ගත්ත බොහෝ අත්දැකීම් සහ දැනුම් සම්භාරයත් එක්ක.

ඒ වගේම තමයි කාලෙකට කලින් චන්න විවාහ වෙන්න තෝරගත්ත තවත් ක්ෂේත්රයේ ම දක්ෂ රංගන ශිල්පිනියක් වෙච්ච ගයාත්‍රී ඩයස්.

හැබැයි මේ විවාහයෙන් පස්සෙ කාලෙක දෙන්නම වෙන් වෙන්න තීරණය කළා.

කොහොම නමුත් ඔන්න ආයෙමත් සැරයක් හනිකට ව ජීවත් වෙච්චි චන්න චන්න ආදරය ගැන හිතලා කියලා ආරංචි වෙනවා.

හැබැයි ඔහු කොයිතරම් ආදරවන්තයෙක් උනත් කවදාවත් දියණියන් දෙදෙනා ගැන හිතලා ආයෙත් සැර සැරයක් විවාහ වෙන්නෑ කියලා සඳහන් කරලා තිබ්බා.

කොහොම වුණත් ඔහු තමන්ගේ ආදරවන්තිය ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“අපි ආදරය හොයාගෙන යනවා එහෙම ආදරේ හොයාගෙන යද්දි මම අද තැනක නතර වෙලා ඉන්නවා.මට ගෑනු ළමයි ගොඩක් ඉඳලා තියෙනවා කවදාවත් අත්හරින්න ආදරේ කරල නැහැ.දිගටම ආදරය කරන්න හිතාගෙන නතර වෙනවා.හිටපු ගමන් ඒ තීරණ වෙනස් වෙලා යනවා.දැනට මම හිතනව මම ඒ ආදරේ දිගටම තියාගන්න කියලා.ලව් කරනවා කියලා කියන්නේ ඒකට හදවතින්ම කරන්න ඕනි නැත්නම් ඒකට ලව් කියන්න බැහැ.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka