gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"කසුන්ටත් මටත් ඔයාගේ මේ විශේෂ දවස කිසිදා අමතක නොවන ලෙස විශේෂයි!" - ශලාගේ මංගල්ලය මාධවීට විශේෂ වුණු හේතුව (PHOTOS)

තවමත් කාගෙත් උණුසුම් මාතෘකාව වෙලා තියෙන්නෙ ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ විවාහ මංගල උත්සවය.

කලා තරු රැසක් සහභාගී වුණු ඊට මාධවී - කසුන් යුවළත් සහභාගී වෙලා තිබුණා. දෙන්නගෙ අපූරු සේයා රූ එකතුවකුත් අපිට දකින්න ලැබුණා.

ඒ කොහොම නමුත් ශලාගේ විවාහ උත්සවය මාධවී - කසුන් දෙන්නට විශේෂ මොහොතක් කියලයි මාධවී කියන්නෙ.

බලන්නකො මොකක්ද ඒකට හේතුව කියලා...

''ජය මංගලම්!!!

Happy wedded life @shalani.live

මේ විචිත්‍ර මංගල උත්සවය අපි දෙන්නා සහභාගි වන පළමු මංගල උත්සවය නිසා

කසුන්ටත් @kasunmahendra මටත් ඔයාගේ මේ විශේෂ දවස කිසිදා අමතක නොවන ලෙස විශේෂයි ! ''
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka