gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ලංකාවේ සෙලිබ්‍රේටිස්ලාගේ තියෙන මන්ද බුද්ධික කැත පුරුද්ද..." - බුකියේ 'උතුමන්ලා' විස්සෝප වුණු, කාංචනා අනුරාධිගේ 'කැතයි' කියන ෆොටෝ එක!!

'කාංචනා අනුරාධි' කියන්නෙ මේ දවස්වල 'සෝශල් මීඩියා' ඇතුළේ අතිශය ජනප්‍රියතම 'චරිතය'.....

ඈ..... බොහෝම ඉක්මණින් 'රසික හදවත්' දිනාගත්තා වගේම ඉන් එහා.... ඈ ඈටම 'අනන්‍ය විශ්මිත හඬකින්' විස්මකර්ම කරන්න පටන් ගන්නවා.

'කාංචනා'ගේ 'මූණත් තහඩුවේ' වීඩියෝ එකක් සෝශල් මීඩියා වයිරල් වෙන්නෙ ගන්නෙ ඔය අතරතුර.


ඈ 'අවලස්සනයි හෝ මවාපෑමක් කරනවා' කියන්න බොහෝ දෙනෙක් මේ 'වීඩියෝව' හරහා උත්සාහ කර තිබුණා.


හැබැයි..... කාංචනා ඒ 'වීඩියෝ' එකට 'උත්තර' ලියන්න තෝරගන්නෙ වෙනස්ම විදිහක්. (ඔව් ඔයා හිතන එකම තමයි...)

ඈ ඇගේ පාසල් සමයේ (ඒ කියන්නෙ ඉපැරණියි කියන) ඡායාරූපයක් ඇගේ මුහුණූ පොතට එකතු කරලා තිබුණා. (කෙනෙක්ට කියන්න පුළුවන් ඒක බොහෝම සුන්දර පළිගැනීමක් කියලා..... ඒ ඉක්මණින් කාංචනා ආයෙම 'බුකිය' අවුලවන්න ගන්නවා...)


ඈ මේ 'පින්තූරය' පළ කරන්නෙ 'ලස්සන කැප්ශන්' එකකුත් එක්ක. (ස්භාවික ලස්සන ගැන වර්ණනාවකුත් එක්ක...)

හැබැයි මේ 'පින්තූර කතාව'ට බොහෝ දෙනෙක් විවිධ අදහස් පළ කරලා තිබුණා.


මේක නම් සහගහන ඇත්තක්!! එයා ලස්සනයි කියලා prove කර කර යන්න දෙයක් නෑ.. ඔය කැතයි කැතයි ගගා මේ ටිකෙ ශෙයා උන ෆොටෝ එක එයා මේකප් නැතුව ඉන්න එකක් නෙමෙයි. මේකප් එකට කලින් මූණට දාන ෆවුන්ඩේශන් එක විතරක් ගාලයි ඒ ෆොටෝ එක අරන් තියෙන්නෙ.. ගෑණු නම් ඒක දන්නවා. ඒක ගැන මෙලෝ අල බෝලයක් නොදත් පිරිමි තමයි ඒ නොදන්නාකම ප්‍රදර්ශනය කලේ. ෆවුන්ඩේශන් එක විතරක් මූණ පූරා ඇප්ලයි කරලා ඉද්දි කෞද යකෝ ෆුටෝ ගහන්නෙ? මම එහෙම නම් සැලෝන් එකට නඩු දානවා.. ඒ නැතත් මේ කෙල්ලව මේකප් ඇතුව වගේම ඉස්කෝලෙ කාලෙත් දැකලා තියෙන නිසා වගකීමෙන් කියන්නෙ කාංචනා අනුරාධි කියන්නෙ ලස්සන කෙල්ලෙක්!!' (චාන්‍යා හේරත්ගේ ෆේස්බුක් සටහනක්!!)


ඒ කියන්නෙ ඇත්තටම 'අනුරාධී' අවලස්සනයි නෙවෙයි. ඈව 'අවලස්සන' කරන්න කවුදෝ මන්දා උත්සාහ ගන්නවා.

'ලංකාවේ සෙලිබ්‍රේටිස්ලාගේ තියෙන මන්ද බුද්ධික කැත පුරුද්ද තමයි, කමෙන්ට් ලක්ෂයක් ලස්සනයි, ආදරෙයි කියලා වැටුණත්... දෙතුන් දෙනෙක් ගිහින් ඒකට හාත්පසින්ම විරුද්ධ එකක් දැම්මොත් පිස්සු බල්ලෝ වගේ ඒක පස්සෙ පන්නන එක.. ඔය සාරංගයයි දිනක්සියයි තමා ඔය වගේ ගෝත පුරුදු, පුරුදු කළේ....' (ගයාන් ද සොයිසාගේ ෆේස්බුක් සටහනක්!!)

ඉතින් එහෙමයි මේ 'පුංචි දූපතේ' ජනප්‍රියයි කියන 'අයිතම' හැදෙන්නෙ.06


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka