gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ඔයා ගැන ගොඩක් ආඩම්බරයි චූටී...." - K.සුජීවාගේ චූටි පුතා උපාධිය ගත් දවස (PHOTOS)

මෙරට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් තමයි කේ. සුජීවා

දියණියන් දෙන්නෙක්ගෙ ආදරණීය මවක් වන ඇයට දැන් පුතෙකුත් ඉන්නවා.

ඒ තමයි සුජීවාගේ ''චූටි පුතා''. එහෙමත් නැත්නම් දිනිත බණ්ඩාර.

ගෙවුණු දවසක ඔහුගේ ජීවිතේ විශේෂ දවසක් උදාවෙලා තිබුණා. ඒ තමයි සිය උපාධි ප්‍රදානෝත්සවය.

ඊට සහභාගී වුණු සුජීවා සහ දියණිය අංජලී මේ විදියට ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එකතු කරන්නත් අමතක කළේ නෑ...


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka