අම්මලා තාත්තාලාගේ ගුණ වර්ණනා කරන්න දවස් වෙන් කරලා මොකටද....?
අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන වචනේ තේරුම වත් හරියට දන්නේ නැත්නම්....
ඇත්තටම මේ කියන්න යන කතාව ඒ තරමටම සංවේදී...
තමගේ තාත්තාගේ වදය ඉවසගන්න බැරිව මේ විදිහට කෑ ගහන්නේ, අඬන්නේ එයාගේම අහිසක දරුවා...
අම්මගෙන් උදව් ඉල්ල ඉල්ල ඒ දරුවා මේ කෑ ගහන්නේ තමන්ගේම තාත්තා එයාට දෙන කරදර ඉවසන්න බැරි නිසානේ...
ඇත්තටම මේ වීඩියෝව ඒ තර්ම් සංවේදී....