gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රිච්ටර් පරිමාණ 8ක ලොකු භූ කම්පනයකදී කොළඹ බිල්ඩින් බිම වැටෙන බව හෙළි වෙයි

මෙරට මුහුදු කලාපය ආශ්‍රිතව රිච්ටර් පරිමාණ අටක (8) භූ කම්පනයක් සිදුවුවහොත්, කොළඹ නගරයේ අස්ථාවර පාදම් සහිත උස් ගොඩනැගිලිවලට අවදානම් තත්ත්වයක් උද්ගත වියහැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පැවසුවේය.

මහල් ගොඩනැගිලි රැසක් අබලන් තත්ත්වයේ පවතින බව ද මේ වනවිට අනාවරණය වී තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka